Athpotha for Android 1.2

Licenza: Gratuito ‎Dimensioni del file: N/A
‎Valutazione utenti: 0.0/5 - ‎0 ‎Voti

Circa Athpotha for Android

Scopri come lavorare con il tuo dispositivo Android, con questa guida Android singalese ...***

Android è il sistema operativo leader a livello mondiale per i dispositivi mobili. Ma è ancora poco sparso nel settore mobile dello Sri Lanka. Con un improvviso aumento della tendenza degli smartphone, ora vediamo che molti telefoni Android vengono utilizzati in Sri Lanka. Ora il problema è che molti dei nostri utenti, che utilizzano telefoni Android, non sono a conoscenza delle funzionalità dei loro telefoni Android. Per affrontare questa carenza, siamo Durakatana, una e unica rivista mobile e di telecomunicazioni in Sri Lanka, presenta gratuitamente questa preziosa app di apprendimento ai nostri utenti Android dello Sri Lanka.

Questa app è totalmente costruita come guida Android Sinhala o puoi chiamarla come un "Manuale Android" disponibile in lingua singalese. Inizia con una piccola introduzione su cosa sia davvero Android, questa app ti guida dalla prima accensione del tuo dispositivo Android, a ogni sezione del mondo Android. Con contenuti descrittivi e immagini adatte, puoi avere familiarità con il tuo dispositivo Android molto rapidamente. Dal menu principale indicizzato, puoi passare a qualsiasi sezione della guida che desideri. Speriamo che questa app consentirà agli utenti alle prime armi di utilizzare i loro telefoni Android al massimo delle sue potenzialità.

Android Athpotha è gratuito... Un regalo davvero prezioso per gli utenti mobili dello Sri Lanka ...

Da One & Only Durakatana

--------------------------------------------------------------------------

~ ඇන්ඩ්‍රොයිඩ් වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න

දැන් "දුරකථන" ඇන්ඩ්‍රොයිඩ් අත්පොත සිංහල මෘදුකාංගයක් ලෙසින් ~

ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය වුවත්, ලංකාවේ එය තවමත් එතරම් ප්‍රචලිත වී නැහැ. අප රටේ දුරකථන පරිශීලකයන් අතරත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාවය පැතිරී ඇති නමුත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඇති බොහෝ දෙනා එයින් නිසි ලෙස වැඩ ගන්නා හැටි දන්නේ නැහැ. ඉතින්, නොදන්නා ඇන්ඩ්‍රොයිඩ් ගැන - දන්නා සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබට අත්වැලක් වෙන්නටයි මේ මෘදුකාංගය "දුරකථන" අපෙන් ඔබට පිරි නැමෙන්නේ...

ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්දැයි යන පැහැදිලි කිරීමේ සිට ඔබේ ඇන්&# 3497;්‍රොයිඩ් දුරක諊ඩ්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්‍රධාන මෙනුව මගින් කැමති මාතෘකාවක් වෙත ක්ෂණිකව ගමන් කළ හැකියි.

කවදත් නැවුම් දේ මුලින්ම ඔබට ගෙනෙන ලංකාවේ ප්‍රථම හා එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව, "දුරකථන" වෙතින් ඔබට පිදෙන මේ ප්‍රයෝජනවත් මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඔබේ ප්‍රියතම app එක වනු ඇති බව අපේ විශ්ව ාසයයි...