Helakuru - One Country. One App. ?? 7.7.8

Licenza: Gratuito ‎Dimensioni del file: 39.85 MB
‎Valutazione utenti: 3.7/5 - ‎44 ‎Voti

Circa Helakuru - One Country. One App. ??

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත. මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස ් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ. හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි. Digitare ⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/ුකල/ු #3520;ිජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම ⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම Sociale ⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifiche ලබාගැනී #8203;​මේ පහසුකම ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න) Servizi ⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව ⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක #3476;්න්ලයින් චැනල් කරගැන范මේ සේවාව ⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව Strumenti ⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ 30;දකෝෂ පහසුකම ⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම ⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා modifica foto කකක #3538;රීමේ පහසුකම Informazioni ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම ⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම ⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න! Versioni - BASE: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි - PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයි හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා [email protected] හරහා අප වෙත යොමු කරන්න. පරිශීලක සහය 👉 http://m.me/helakuru අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: භාෂා ලංකා පුද්ගලික සමාගම 46, ගාලු පාර, කළුතර | 0342040600 https://www.bhasha.lk | [email protected] --------------- Helakuru è il marchio digitale n. 1 dello Sri Lanka amato dagli abitanti dello Sri Lanka in tutto il mondo. Ha permesso agli abitanti dello Sri Lanka di scrivere Singalese digitalmente per la prima volta in assoluto e attualmente si è evoluto in una piattaforma Super App che offre più servizi digitali attraverso la stessa app che consente la vita quotidiana degli abitanti dello Sri Lanka digitalmente. Helakuru attualmente serve più di 5 milioni di abitanti dello Sri Lanka e ora è diventato il leader nella fornitura di informazioni in tempo reale agli abitanti dello Sri Lanka e l'unica piattaforma di social network che mostra le capacità di scrittura creativa singalese degli abitanti dello Sri Lanka. Di seguito l'elenco dei servizi digitali offerti da Helakuru. Digitare ⭐ Tastiera - Scrivi singalese (fonetico/Wijesekara), inglese, tamil ed emoji ⭐ Digitazione vocale - Scrivi Singalese con la tua voce ⭐ Previsioni di Word - Supporto previsioni Singalese Sociale ⭐ Esana - Servizio di consegna delle notizie in tempo reale tramite notifiche ⭐ Sithalu - Sinhala Creative Writing Platform ⭐ Vaada - (Disponibile a breve) Servizi ⭐ Ricarica - Ricarica online per qualsiasi rete ⭐ Canalizzazione - Canale medico online ⭐ e annunci - Pubblicazione e visualizzazione di annunci online Strumenti ⭐ Aruth - Dizionario tra singalese e inglese ⭐ Satahan - Prendere nota ⭐ Chithrana - Sinhala Photo Editor facility Informazioni ⭐ Niwadu - Vacanze nello Sri Lanka ⭐ Ada Dawasa - Informazioni e servizi di astrologia ⭐ Lotteria - Informazioni sui numeri vincenti Sii un orgoglioso sri lanka che si esprime e utilizza i servizi digitali in Sinhala Versioni - BASIC: annuncio supportato, solo funzionalità di base, gratuito - PRO: tutte le funzionalità, nessun annuncio, addebiti applicati Un orgoglioso prodotto dello Sri Lanka! 🇱🇰 Prodotto e commercializzato da: Bhasha Lanka (Pvt) Ltd 46, Galle Rd, Kalutara | 0342040600 https://www.bhasha.lk | [email protected]