Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays 3.0.0

Licenza: Gratuito ‎Dimensioni del file: 3.04 MB
‎Valutazione utenti: 0.0/5 - ‎0 ‎Voti

Circa Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays

වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම වර්ශය සඳහා Calendario singalese යාවත්කාලීන කොට ඇත. ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ. -කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත -හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත -සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත -ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා temi ඇතුලත් කර ඇත -ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත "ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත ; කැලැන්ඩරයක්" ----------------------------------------------------------------------------------------------------------------------------------------------- Benvenuti alla 5a iterazione del calendario singalese. La versione 2021 del calendario singalese è stata rilasciata. Questo è per gli abitanti dello Sri Lanka che hanno bisogno di un calendario sinhala dello Sri Lanka nei loro cellulari. Questa applicazione include i giorni di poya dello Sri Lanka, le festività, i giorni festivi speciali e i giorni di festa / celebrazione internazionali / locali. Specialmente con la versione più recente del calendario qui sotto le funzionalità vengono aggiunte con la tua richiesta. -Seleziona anno solare -Trova i numeri di emergenza -Cambiare il primo giorno della settimana -Aggiungi i tuoi eventi -Aggiungi i compleanni dei tuoi cari -Temi aggiunti -Previsioni meteo aggiunte -Un semplice calendario dello Sri Lanka-