Sirith Maldama - Sinhala 1.0

Licenza: Gratuito ‎Dimensioni del file: 5.77 MB
‎Valutazione utenti: 2.9/5 - ‎5 ‎Voti

Sirith Maldama (Sinhala Kavi / Poems) සිරිත් මල්දම

Sirith Maldama, un libro scritto nel 1895 da Muhandiram M. L. Silva. Questo libro contiene consigli in un modo di piccole poesie che aiuta a migliorare la buona condotta nella nostra vita.

සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගුර;ුවරයාව සිටි ඇම්. ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.

පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්‍යක් , එසේත් නැතිනම් අවවාදාත්මක කාව්‍ය සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය , හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන් , ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්‍යයන් ලෙ #3515;ස #3488;නාකර ඇත.

cronologia delle versioni

  • Versione 1.0 pubblicato il 2015-08-13

Dettagli del programma