SLBFE News 1.0.147

Licenza: Gratuito ‎Dimensioni del file: 15.73 MB
‎Valutazione utenti: 0.0/5 - ‎0 ‎Voti

Se il sito web dello Sri Lanka Foreign Employment Bureau (slbfe.lk) pubblica notizie su qualcosa, questa app ti avviserà "istantaneamente". I risultati dell'esame, le date degli esami, le notizie sono alcuni di questi. Puoi vedere che abbiamo menzionato la notifica immediata. A causa del fatto che siamo ancora di livello base, non possiamo inviarti notifiche all'istante. Ma cercheremo di inviarti notifiche almeno entro 30 minuti. Non rappresentiamo alcuna parte del Foreign Employment Bureau dello Sri Lanka e siamo un gruppo non ufficiale. Nota: # Il tuo dispositivo mobile dovrebbe contenere la lingua singalese per leggere le notizie in lingua singalese. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (slbfe.lk) වෙබ් අඩවියට මොකක් හරි දැනුම්දීමක් "දාපු ගමන්ම" මේකෙන් ඔයාලට දැනුම් දෙනවා. විභාග ප්‍රතිඵල, දිනයන්, පුවත් වගේ දේවල්. "දාපු ගමන්ම" කිව්වට අපි කොල්ලෝ ටික තාම ඉන්නේ මූලික අදියරේ. ඉතින් අපි ගොඩක් වෙලාවට විනඩි 30ක් ඇතුලතනම් අනිවාර්යෙන්ම පනිවිඩේ ඔයාලට දැනුම් දෙනවා. අපි කිසිම සම්බන්දයක් නෑ විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එක්ක. අපිත් මේ දවස්වල කොරියන් විභාගය ලියන හින්දා ඒ ගැන ලිපියක් දැම්මොත් බලාගන්න මේක අපි අපිට හදාගත්ත එකක්. ඔයාලටත් දෙන්න හිතුනා පස්සේ. ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම්.

cronologia delle versioni

  • Versione 1.0 pubblicato il 2016-06-05

Dettagli del programma