Sri Lanka Driving Exam (සිංහල) 2.07

Licenza: Gratuito ‎Dimensioni del file: 11.53 MB
‎Valutazione utenti: 4.2/5 - ‎3 ‎Voti
(SOLO PER L'ESAME DI GUIDA DELLO SRI LANKA (lingua SINGALESE))

(සැ.යු: නිවැරදි පිළිතුරු aggiorna කරන ලදී.) (අපගේ උත්සාහය අගය කරන්නේ නම් Tasso "5 stelle" කිරීමට ිරීමට ට ය #3461;මතක නොකරන්න.) මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි. (1) සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය (2) බර වාහන රියදුරු බලපත්‍රය මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි. (1) නව ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට :- මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට zwj;රයකට මුහුන දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ "නව ප්‍රශ්න පත්‍රයක pulsante එක fare clic su කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ. (2) පුහුණු වීමට :- ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්‍රශ්න එකවර එකවර එකවර ර #3517;බා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම ප්‍රශ්න මෙහි &##3538; අන්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි. ස්තූතියි! ඔබට ජය! Cari amici, questa App è molto utile per affrontare l'esame di patente di guida con il 100% di fiducia. Per ottenere la patente di guida dovrebbe voler affrontare l'esame di guida condotto dal dipartimento del traffico automobilistico in Sri Lanka. Ogni documento contiene 45 domande e il tempo concesso è di un'ora. Penso che questo documento d'esame sia molto utile per migliorare le tue conoscenze e superare sicuramente l'esame di patente di guida dello Sri Lanka. Questo ha due modalità. (1) Modalità esame : Devi affrontare un documento d'esame di guida quasi simile al vero documento d'esame. Ogni volta che fai un test in questa modalità, otterrai un documento diverso che contiene 45 domande che le domande vengono selezionate casualmente dal database di tutte le possibili domande in esame reale. (2) Modalità di allenamento È possibile scegliere questa modalità per scopi di allenamento. Puoi affrontare tutte le possibili domande che possono essere lì nel vero documento d'esame. Può essere sicuro che se riesci ad affrontare con successo queste domande, supererai il vero documento d'esame di sicuro che possiamo garantire !! Apprezzeremmo molto i tuoi suggerimenti e commenti per aggiornamenti futuri. Non esitate a commentare!

cronologia delle versioni

  • Versione 1.02 pubblicato il 2016-01-07
    නිවැරදි පිළිතුරු ඇතුලත් කරන ලදී.,Risposte corrette aggiornate!!

Dettagli del programma